iQ¾h.%yKh
පුතාලා දවල් සෙල්ලම් කර කර ඉද්දී එකපාරටම කළුවර වුණොත්, ආයෙත් ටික වෙලාවකින් මුළු පරිසරයම තිබුණා වගේම එළිය වුණොත් පුතාලට
මොනවා හිතෙයිද?
පුතාලා බය වේවිද?
සමහරවිට පුතාලා හිතාවි එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා....
මේක පුතේ අපේ සොබා දහමේ හරි අපූරු මැජික් එකක්... මේකට අපි කියනවා
iQ¾h.%yKh
කියලා...